Blue Sapphire Gemstone Gents Silver Ring
Original price was: Rs.18,500.00.Rs.15,000.00Current price is: Rs.15,000.00.
Services
* Cash on delivery (CoD)
Available
* Collection Allowed
Available
Additional Information
Product Description
Natural Blue Sapphire GemStone (නිල් මැණික්)
925 Gents Silver Ring
Free Island Wide Delivery
දිවය්න පුරා ඔබේ නිවසට නොමිලේම ගෙන්වගන්න.
Lowest Price in Sri Lanka 100% Natural Certified Gemstones with Money Back Guarantee
Blue Sapphire is the stone for knowledge and intelligence. This stone is also known to bring protection, wealth, money and specially fame. Because of this Blue Sapphire studded jewellery is worn by many royalty and celebrities around the world. Also in "Chakra" Healing, Blue Sapphire is known to bring calmness and focus. As the Sapphires are known for thousands of years, this stone is used to bring love and commitment for relationships. That is why many people chose Blue Sapphire as a gemstone for engagement rings. Moreover, Blue Sapphire has chemical properties which help in securing your thoughts and helping you to express yourself more.
නිල් මැණික් යනු දැනුම හා බුද්ධිය සංකේතවත් කරන මිණි කැටයයි. එමෙන්ම මෙය ආරක්‍ෂාව, ධනය හා කීර්තිය සඳහාද පළඳින මිණි කැටයයි. ලොව පුරා රාජකීයයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් නිල් මැණික් පළඳිනු ලබන්නේ මේ හේතුවෙනි. "චක්‍ර"සුවකිරීමේ ක්‍රමවේදයට අනුව නිල් මැණික් යනු නිසංසල බව සහ ජීවිතයට ඉලක්කයක් ලබාදිය හැකි මිණි කැටයකි. නිල් මැණික් තුලින් සබඳතා වලට ආදරය සහ කැපවීම ළඟාකරදෙන බව වසර දහස් ගණනකටත් පෙර සිට පැවති විශ්වාසයකි. එමනිසා බොහෝදෙනා විවාහ ගිවිසගැනීම් මුදුව සඳහා නිල් මැණික් භාවිතා කරයි. එමෙන්ම නිල් මැණික් තුල ඇති රසායනික ගුණ තුලින් ඔබට හොඳ අදහස් ඇති කරවීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති කෙරේ.
Have one to sell? Click Here