43%

eBay Sell Sinhala


Additional Information

Product Description

eBay sell sinhala Lessons

ඔබට දිනකට පොඩි වෙලාවක් ගතකරමින් eBay අඩවියේ sell කිරීමෙන් මුදල් උපයන්න. සරල සිංහලෙන් පියවරෙන් පියවර රූප සටහන් සමගින් උගන්වන අලුත්ම පොත මෙයයි.

මුල සිටම පියවරෙන් පියවර සියල්ලම දැන ගන්න හරියට sell කරන්න. ඔබට සාධාරණ මුදලකට දෙන මෙය ලබාගන්න. වෙන කිසිම තැනක නෑ කවුරුවත් නිවැරදිව කියාදෙන්නෙත් නෑ අපෙන් පමණි.

ඔබට තියෙන ගැටලු හදුනාගෙන ඒව නිරාකරණය කර ගනිමින් වැඩකරණ අයුරු මෙම පොතෙහි ඇත. එම නිසා තවත් හිත හිතා ඉන්න දෙයක්නෑ අදම මෙය ලබාගන්න. අමතර ආදායමක් උපයන්න ඔබත්. මෙතෙක් කල් $5 හකට අලවිකල මෙම පොත තවත් අඩුකරමින් ඔබගේ දෝතට පිරිනමන වගයි. ඔබගේ දියුනුව අපගේ එකම පැතුමයි.
Add to Wishlist
Add to Wishlist
Have one to sell? Click Here

You may also like…